Advertise with Giraya
NEWS

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් 196කට කොරෝනා ආසාදිත බවට තහවුරු වෙයි

කන්දකාඩු මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් හා කාර්යමණ්ඩලයේ තවත් 196 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

එම මධ්‍යස්ථානයේ රැඳවියක් සහ කාර්යමණ්ඩලය බඳුන් කරන ලද පී.සී.ආර් පරීක්ෂණ 338 ක ප්‍රතිඵල අනුව එම 196 දෙනාට කොවිඩ් -19 වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත. ඒ අනුව, ඊයේ වාර්තා කළ රෝගීන් 56 දෙනාත් සමඟ මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානයෙන් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 252කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top