Advertise with Giraya
Giraya NewsGiraya News
POLITICS

මම කාඩ් බෝඩ් බෞද්ධයන්ට බය නැහැ. මම නිර්මල සුපිරි බෞද්ධයෙක් – සජිත් ප්‍රේමදාස

තමන් කාඩ් බෝඩ් බෞද්ධයින්ට බිය වන්නේ නැති බවත් තමන් නිර්මල සුපිරි බෞද්ධයෙක් බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. එමෙන්ම, ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන සැමට මරණ දඬුවම ලබා දෙන බවත් ඔහු පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (08) කුරුණෑගල දිස්ත්‍රික්කයේ දී පැවති ජනහමුවකට එක්වෙමින්ය.

“මුස්ලිම් ජාතියෙන්ම පළිගැනීම සුදුසු නැහැ, මම කියන දේ කෙලින්ම කියනවා. එක එක ප්‍රහාර එල්ලකරනවා. කාඩ්බෝඩ් බෞද්ධයන්ට බය නැහැ, මම නිර්මල සුපිරි බෞද්ධයෙක්. ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන හැමටම මරණය දඬුවම ක්‍රියාත්මක කරනවා“ යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top