POLITICS බෝගොල්ලාගම එජාපය අතහරී By Vihangi Abeyratne Posted on July 8, 2020 Share Tweet Share Share Email Comments හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයෙන් හා ජාතික ලැයිස්තුවෙන් ඉවත්ව තිබෙනවා. තමන් මේ පිළිබඳව දන්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් හට ලිපියක් යොමු කළ බව රෝහිත බෝගොල්ලාගම සඳහන් කරයි. Related Items:Popular Share Tweet Share Share Email Recommended for you කොවිඩ් හෙළ ඔසුව පළමු වරට ජනතාවට බෙදයි කොරෝනාව මට්ටු කරන හෙළ ඔසුවක අත්හදා බැලීමක් සාර්ථකයි කොරෝනා මර්දන සටනට වෛද්‍ය අනිල් ජාසිංහ යළිත් එක්වෙයි Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.