Advertise with Giraya
POLITICS

බෝගොල්ලාගම එජාපය අතහරී

හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයෙන් හා ජාතික ලැයිස්තුවෙන් ඉවත්ව තිබෙනවා.

තමන් මේ පිළිබඳව දන්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් හට ලිපියක් යොමු කළ බව රෝහිත බෝගොල්ලාගම සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top