Advertise with Giraya
NEWS

රෝහල්ගතව ප්‍රතිකාර ගන්නා නාවිකයින් ගණන 25යි

කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ලැබූ නාවික හමුදාවේ ආසාදිතයින් ගණන 879ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව නාවික හමුදාව ප්‍රකාශ කරයි. ඒ, තවත් කොරෝනා ආසාදිත වූ නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟයි.

ඊයේ (03) දිනයේ දී ද නාවික හමුදාවෙන් ආසාදිතයින් වාර්තා වී නොමැත. මෙතෙක් වාර්තා වී ඇති නාවික හමුදාවේ සමස්ත ආසාදිතයින් ගණන 904ක් වේ.

ඒ අනුව, දැනට නාවික හමුදාවේ රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 25ක් පමණක් වේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top