Advertise with Giraya
Giraya NewsGiraya News
Gossip

අගමැති මහින්දගේ දෑස් තෙත් කළ මර්සුක් දියණියගේ ලිපිය

කෝවිඩ් – 19 අරමුදලට තම මුදල් ලබා දෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබු දස හැවිරිදි මර්සුක් නම් දැරියගේ ලිපිය අගමැතිවරයා විසින් තම ෆේස් බුක් පිටුවේ පළ කර තිබුණි. එය කියවූ පසු තමන් ඉතා සංවේදි වූ බවත් එවන් උණුවන හදවත් ඇති රටට දැයට ආදරය කරන දරුවන් පිළිබඳව තමන් සතුටු වන බවත් අගමැතිවරයා එම පෝස්ටුවෙහි සටහන් කර තිබුණි.

එම ලිපිය මෙසේය.

අගමැතිවරයා විසින් තම ෆේස්බුක් ගිණුමෙහි පළ කර තිබූ සටහන පහතින් දැක්වේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top