කෝවිඩ් – 19 අරමුදලට තම මුදල් ලබා දෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබු දස හැවිරිදි මර්සුක් නම් දැරියගේ ලිපිය අගමැතිවරයා විසින් තම ෆේස් බුක් පිටුවේ පළ කර තිබුණි. එය කියවූ පසු තමන් ඉතා සංවේදි වූ බවත් එවන් උණුවන හදවත් ඇති රටට දැයට ආදරය කරන දරුවන් පිළිබඳව තමන් සතුටු වන බවත් අගමැතිවරයා එම පෝස්ටුවෙහි සටහන් කර තිබුණි.
එම ලිපිය මෙසේය.

අගමැතිවරයා විසින් තම ෆේස්බුක් ගිණුමෙහි පළ කර තිබූ සටහන පහතින් දැක්වේ.
