Advertise with Giraya
NEWS

පැය 9 කට පසුව සංගක්කාර ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයෙන් පිටව යයි

2011 ලෝක කුසලාන අවසන් තරගයේදි පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ක්‍රී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකයට පැමිණි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පැය 9ක කාලයක් ප්‍රකාශයක් ලා දුන් පසු ඉන් පිටත්ව ගොස් තිබෙනවා.

එම ඒකකය පසුගිය දින දෙකෙහි මේ සම්බන්ධයෙන් එවකට ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වාගෙන් සහ ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගෙන්ද ප්‍රකාශ ලබාගෙන තිබුණා.

ඊට අමතරව මෙම චෝදනාව එල්ල කළ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගෙන්ද ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය ප්‍රකාශයක් ලබාගත්තා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top