Advertise with Giraya
NEWS

රුවන්පුර අධිවේගී මාර්ගය සඳහා කැබිනට් අනුමැතිය

සෞභාග්‍යයේ ඉදිරි දැක්ම යටතේ ඉදිකිරීමට නියමිත වූ රුවන්පුර අධිවේගී මාර්ගයේ කටයුතු විදේශීය අරමුදල් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද එම ව්‍යාපෘතිය දේශීය අරමුදල් යටතේ ක්‍රියාත්මක කිරීම මඟින් වඩාත් හිතකර ප්‍රතිඵල අත්කර දෙන බව පෙනී ගොස් ඇත. එබැවින් දේශීය බැංකු මඟින් සලසා ගනු අරමුදල් භාවිතා කරමින් දේශීය ඉදිකිරීම් සමාගම්වල සේවය ලබා ගනිමින් එකී අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස මාර්ග සහ මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අනුමැතිය ලබා දිමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ඊයේ (01) දිනයේ දී ගත් සියලුම අමාත්‍ය මණ්ඩල තීරණ පහතින් දැක්වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top