Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන නාවික හමුදාවේ ආසාදිතයින් ගණන 62 දක්වා පහළට

කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ලැබූ නාවික හමුදාවේ ආසාදිතයින් ගණන 842ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව නාවික හමුදාව ප්‍රකාශ කරයි. ඒ, තවත් කොරෝනා ආසාදිත වූ නාවික හමුදා සාමාජිකයින් 6ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟයි.

ඊයේ (30) දිනයේ දී ද නාවික හමුදාවෙන් ආසාදිතයින් වාර්තා වී නොමැත. මෙතෙක් වාර්තා වී ඇති නාවික හමුදාවේ සමස්ත ආසාදිතයින් ගණන 904ක් වේ.

ඒ අනුව, දැනට නාවික හමුදාවේ රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 62ක් පමණක් වේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top