Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අංශ තුනකට තැපැල් ඡන්දය දාන්න විශේෂ දිනයක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අංශ තුනක නිලධාරීන් සඳහා ජූලි මස 13 වන දා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට සිය තැපැල් ඡන්දය එදින ලකුණු කළ හැකියි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (30) මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top