පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අනවශ්‍ය ආකාරයෙන් මුදල් ලබාගැනීමට විරෝධය පළ කරමින් බස්නාහිර පළාතේ පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ බස්නාහිර පළාත තුළ බස් රථ ධාවන කටයුතුවලින් ඉවත් වීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙන බවයි.
