Advertise with Giraya
POLITICS

2011 අවසන් තරඟය පාවා දීමට මහින්ද වගකිව යුතුයි – විජිත් විජයමුණි

2011 වසරේ පැවති ලෝක කුසලාන අවසන් මහා තරඟය පාවාදීමක් සිදු වූයේ නම් එය සිදුවූයේ රාජතාන්ත්‍රික මට්ටමින් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා සඳහන් කරයි.

හිටපු මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේ මාධ්‍ය හමුවක දී ය.

එමෙන්ම, ඒ අයුරින් තරඟය පාවා දුන්නේ නම් එයට වගකිව යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ එවකට හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ බවද ඔහු පැවසීය. එම අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ට කිසිදු දොසක් පැවරීමට කිසිවෙකුට නොහැකි බවද ඔහු පවසයි.

Giraya News Alerts

ක්‍රිකට් ක්‍රීඩකයන් එල්ල කර මෙවන් වූ චෝදනාවක් එල්ල කරන්නේ හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමට විරුද්ධ වීම නිසා බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top