Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මංගල ඡායාරූපයක් ගන්න ගිය මනමාල යුවලක් සේර ඇල්ලෙන් වැටෙයි

රිවර්ස්ටන් හි සේර ඇල්ල අසල මංගල ඡායාරූප ලබා ගැනීමට යාමේදී සෙල්ෆි ඡායරූප ගැනීමටලොස් මනාල යුවලක් සේර ඇල්ලට වැටී ඇති බව වාර්තා වේ. එහිදී මනමාලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර මනමාලියගේ ජීවිතය බේරාගෙන තිබෙ.

මෙලෙස මියගොස් ඇත්තේ එස් කේ ශිරන්ත සංජය රත්නසුරිය (27) කිරිවන්න, පන්සියගම කුරුණැගල පදිංචි තරුණයෙක් බව වාර්තා වේ. සිද්ධියෙන් මිය ගිය තරුණයාගේ සිරුර සෙවිමට ලග්ගල පොලිසිය කටයුතු කරමින් සිටියි.

ඊයේ සවස 4.20 ට පමණ නව යුවල ඡායාරුප ගැනිමට ගොස් සිටියදී මෙම අවසානාවන්ත සිද්ධියට මුහුණ පා ඇති ලග්ගල පොලිසිය සඳහන් කරයි.

Giraya News Alerts

.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top