කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ලැබූ ආසාදිතයින් ගණන 826ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව නාවික හමුදාව ප්රකාශ කරයි.
ඊයේ (28) දිනයේ දී නාවික හමුදාවෙන් ආසාදිතයින් වාර්තා වී නොමැත. මෙතෙක් වාර්තා වී ඇති නාවික හමුදාවේ සමස්ත ආසාදිතයින් ගණන 904ක් වේ.
ඒ අනුව, දැනට නාවික හමුදාවේ රෝහල්ගතව ප්රතිකාර ගනු ලබන සක්රීය ආසාදිතයින් ගණන 78ක් පමණක් වේ.
