Advertise with Giraya
POLITICS

‘මම අධ්‍යාපන ඇමති පුටුවේ වාඩි වෙන්නේ මේ රටේ සියලු පාසල් දරුවන්ගේ තාත්තා කෙනෙකු හැටියටයි’ – ඩලස් අලහප්පෙරුම

තමන් අධ්‍යාපන ඇමති ධූරයේ කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ සිටින සියලුම පාසල් දරුවන්ගේ තාත්තා කෙනෙකු ලෙස බව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මාතර ඌරුබොක්ක ප්‍රදේශයේ දී පැවති ජන හමුවකදී අදහස් පළ කරමින් ය.

ඇමතිවරයා එහිදී ‘මම අධ්‍යාපන ඇමති පුටුවේ වාඩිවෙන්නේ මේ රටේ සියලු පාසල් දරුවන්ගේ තාත්තා කෙනෙකු හැටියයි. ප්‍රථමයෙන් දරුවන් වෙනුවෙන් තීන්දු ගන්නට තමන්ට ජනාධිපතිතුමත් අගමැතිතුමත් උපදෙස් ලබාදී තිබෙනවා. එක ළමයෙකුට කොරොනා හැදුනේ නැති එකම රට ලංකාවයි. මම තාත්ත කෙනෙක් විදියටයි බැලුවේ. සහරාන් ගහද්දී එදා කිව්වේ ලක්ෂයක් දෙන්නම් පාසල් යන්න කියලයි’ යැයි පැවසුවේ ය.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top