Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 9ක් රෝහලේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදූව පිවිසුම අතර අද (28) දිනයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉන් තුන්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.

කොළඹ සිට ගාල්ල දෙසට ගමන් කළ මෝටර් රථයක්, වෑන් රථයක් පසුකර යෑමට උත්සාහ කිරීමේ දී එම වෑන් රථයේ ගැටී පසුව ආරක්ෂිත වැටෙහි ද ගැටී ඇති අතර, වෑන් රථය ඊට පිටුපසින් පැමිණි බස් රථයක ගැටී ඇති බව වාර්තා වේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top