Advertise with Giraya
POLITICS

බලයට ආ පසු රෑ 12ට ඇවිත් පිරිසිදුභාවය විපරම් කරනවා – සජිත් ප්‍රේමදාස

තමන් අගෝස්තු 05 වන දා බලයට පත් වූ පසු රටේ වගකීම භාර ගන්නා බවත් ඉන්පසුව රෑ 12ට සොයිසාපුර පිරිසිදුභාවය විපරම් කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරනවා. ඔහු මේ බව සඳහන් කළේ, මොරටුව සොයිසාපුර පැවති ජනහමුවකදීය.

තවද, උදේ පාන්දර 3ට 4ට පෙර දැනුම් දීමකින් තොරව පැමිණ අනෙක් ප්‍රදේශවල රාජකාරි නිසි ආකාරයෙන් සිදු වන ආකාරය නිරීක්ෂණය කරන බවත් ඔහු පවසනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top