Advertise with Giraya
Giraya NewsGiraya News
FEATURES

MCC ගිවිසුමේ අවසන් කමිටු වාර්තාව මෙන්න

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC) සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව පසුගිය 25 වන දින දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබිණ.

විද්වත් කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන, රජයේ ආයතන, පුද්ගලයන් ඇතුළු පාර්ශ්ව රැසක අදහස් හා යෝජනා විමර්ශනය කරමින් මාස 06ක කාලයක් තිස්සේ කළ අධ්‍යයනයකින් පසුව කමිටු වාර්තාව සම්පාදනය කෙරිණ.

පිටු 59 කින් යුක්ත වූ එම වාර්තාව පහතින් දැක්වේ.

Giraya News Alerts
MCC-අවසන්-වාර්තාව

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top