Advertise with Giraya
NEWS

තවත් නාවිකයින් 21ක් සුවය ලබයි

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 811 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ , අද (25) දිනයේ දී තවත් කොරෝනා ආසාදිත වූ නාවික හමුදා සාමාජිකයින් 21 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව යාමත් සමඟ ය.

ඊයේ (24) දිනයේ දී තවත් කොරෝනා වෛරසය ආසාදිත වූ නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු වාර්තා විය. ඒ අනුව, මෙතෙක් වාර්තා වූ නාවික හමුදාවේ ආසාදිතයින් ගණන 904ක් වේ. ඒ අනුව, රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින නාවික හමුදාවේ සක්‍රීය ආසාදිතයින් ගණන 93ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top