Advertise with Giraya
NEWS

සක්‍රීය කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයින් ගණන 111යි

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 790 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ , අද (24) දිනයේ දී තවත් කොරෝනා ආසාදිත වූ නාවික හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව යාමත් සමඟ ය.

ගත වු දින 5ක කාලයක් තුළ නාවික හමුදාවෙන් කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැත. මෙතෙක් වාර්තා වූ නාවික හමුදාවේ ආසාදිතයින් ගණන 901ක් වේ. ඒ අනුව, රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින නාවික හමුදාවේ සක්‍රීය ආසාදිතයින් ගණන 111ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top