Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

වෛද්‍ය උපකරණ ගන්න ජපානයෙන් යෙන් මිලියන 800ක්

ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට වාර්ෂිකව දෙනු ලබන ජපානයෙන් එම පැකේජයට අමතරව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා නව වෛද්‍ය උපකරණ සැපයීම සඳහා ප්‍රදානයක් ලබා දීමට ජපාන රජය එකඟ වී ඇත.

ඒ අනුව මෙරට සෞඛ්‍ය කේෂ්ත්‍රය සඳහා වෛද්‍ය උපකරණ සැපයීම සඳහා ජපාන යෙන් මිලියන 800 ක ප්‍රදානයක් ලබා දීමට එකඟතාවය පල වී ඇත. මූලික වශයෙන්ම, කොවිඩ් 19 වසංගතය වැළැක්වීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම සඳහා මෙම ප්‍රදානය ශ්‍රී ලංකාවට ජපාන රජය විසින් ලබා දෙයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top