ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට වාර්ෂිකව දෙනු ලබන ජපානයෙන් එම පැකේජයට අමතරව මෙරට සෞඛ්‍ය ක්ෂේත්රය සඳහා නව වෛද්‍ය උපකරණ සැපයීම සඳහා ප්‍රදානයක් ලබා දීමට ජපාන රජය එකඟ වී ඇත.
ඒ අනුව මෙරට සෞඛ්‍ය කේෂ්ත්‍රය සඳහා වෛද්‍ය උපකරණ සැපයීම සඳහා ජපාන යෙන් මිලියන 800 ක ප්‍රදානයක් ලබා දීමට එකඟතාවය පල වී ඇත. මූලික වශයෙන්ම, කොවිඩ් 19 වසංගතය වැළැක්වීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම සඳහා මෙම ප්රදානය ශ්‍රී ලංකාවට ජපාන රජය විසින් ලබා දෙයි.
