Advertise with Giraya
NEWS

සුවය ලැබූ නාවිකයින් ගණන 785 දක්වා ඉහළට

කෝවිඩ් – 19 වෛරසය ආසාදනය වූ තවත් නාවිකයින් 12 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන බව නාවික හමුදාව ප්‍රකාශ කරයි. ඒ අනුව, කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 785 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (21) දිනය තුළ දී ද මෙරටින් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නොමැති අතර හඳුනාගත් සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 901ක් වේ. ඒ අනුව, මෙරට දැනට සිටින සක්‍රීය නාවික හමුදා සාමාජිකයින් ගණන 116ක් දක්වා අඩු වී තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top