Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ඊයේ දිනය තුළ කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නැහැ

ගත වූ පැය 24 තුළ දි මෙරටින් කිසිදු කෝවිඩ් 19 ආසාදිත වූ රෝගියෙකු වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 1950ක් වේ.

ඊයේ (20) දිනයේ දී තවත් රෝගීන් 26 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය අතර ඒ අනුව, වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් ගණන 1472ක් වේ. රෝහල්වල ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 462කි. ජීවිතක්ෂයට පත් වූ රෝගීන් ගණන 11කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top