Advertise with Giraya
NEWS

සිනමා ශාලා යළි විවෘත කෙරේ

කෝවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමු දිවයින පුරා පිහිටි සියලු සිනමා ශාලා ජුනි 27 වනදා සිට විවෘත කිරීමට අවසර ලබා දීමට රජය තීරණය කර තිබේ.

සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්.කේ.බි හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ රජය විසින් ඉදිරිපත් කර ඇති සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව සිනමා ශාලා විවෘත කර පවත්වාගෙන යාමට අවසර දි ඇති බවය.

කොවිඩ්- 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ 14 දින සිට දිවයින පුරා පිහිටි සියළුම සිනමා ශාලා නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබුණි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top