Advertise with Giraya
NEWS

ඉන්ධන මිල සංශෝධනය කරන්නේ නැහැ – මහින්ද අමරවීර

පහත වැටි තිබු ලෝක වෙළඳපළේ ඉන්ධන මිල ක්‍රමයෙන් යථාතත්වයට පත්වෙමින් පැවතියද ඉන්ධන මිල සංශෝධනයක් සිදුනොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඉන්ධන මිල ඉහළ දමන ලෙස ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top