පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ අධ්‍යක්ෂ හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ඩබ්.ජේ.එව් සේනාරත්න මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහ මැතිවරණ සභාවේ එකඟත්වය මත මෙම උසස් වීම ලබා දී ඇත.