Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්නට උසස්වීමක්

පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ අධ්‍යක්ෂ හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ඩබ්.ජේ.එව් සේනාරත්න මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහ මැතිවරණ සභාවේ එකඟත්වය මත මෙම උසස් වීම ලබා දී ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top