Advertise with Giraya
NEWS

කංජිපානි ඉම්රාන්ගේ පියාට ප්‍රහාරයක්

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ පියා මාළිගාවත්ත ප්‍රදේශයේ දී පිහි ඇණුමකට ලක්ව ඇත.

සිද්ධියෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇති බව වාර්තා වේ. පොලීසිය විසින් සිද්ධියට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top