දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ පියා මාළිගාවත්ත ප්‍රදේශයේ දී පිහි ඇණුමකට ලක්ව ඇත.
සිද්ධියෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇති බව වාර්තා වේ. පොලීසිය විසින් සිද්ධියට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.