Advertise with Giraya
Giraya NewsGiraya News
POLITICS

‘මෙදා සැරේ මං රැස්වීම් දහසක් කරනවා’ – සජිත් ප්‍රේමදාස

මෙවර මහ මැතිවරණයේදී තමන් ජනහමු දහසක් අමතන බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා.

හැකිනම් ජනහමු අමතා තමන් සමග තරඟ කර පෙන්වන්නැයි ඕනෑම දේශපාලන පක්ෂ නායකයෙකුට අභියෝග කරන බවද ඔහු පැවසීය.

එළඹෙන පස්වනදා තමන් අනිවාර්යෙන්ම මැතිවරණය ජයග්‍රහණය කර නව ආණ්ඩුවක් පිහිටුවන බවත් ඉන්පසු සිරිකොත වගකීමද බාර ගන්නා බවත් ඔහු සදහන් කලේය.

Giraya News Alerts

ඔහු මේ බව පැවසුවේ ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top