මෙවර මැතිවරණ ව්‍යාපාරය කි‍්‍රයාත්මක කරන්නේ කුමන ආකාරයකටද යන්න සම්බන්ධයෙන් මේ වනවිට යෝජනා රැසක් ලැබී ඇති බවත්, ඒ අනුව අලුත් ක්‍රමවේදයකට මෙවර මැතිවරණ ව්‍යාපාරය කි‍්‍රයාත්මක කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සිය අපේක්ෂකයින්ට පවසා තිබේ.
ඒ අනුව, අලුත් අංගයක් ලෙස ආගමික වතාවත් සිදුකොට තම මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන ලෙසට රනිල් වික්‍රමසිංහ විසින් සිය පක්ෂයේ අපේක්ෂකයින්ට උපදෙස් ලබා දී තිබේ.
එලෙස අපේක්ෂකයින් සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ පසුව තමන් පක්ෂයේ ප්‍රධාන මැතිවරණ ව්‍යාපාරය අලුත් ආකාරයකින් ආරම්භ කිරීමට කටයුතු කරන බව එජාප නායකයා පවසා ඇත.
