Advertise with Giraya
NEWS

ඇඳිරි නීතිය සමයේ අත්අඩංගුවට ගත් වාහන අයිතිකරුවන්ට භාර දීමට පියවර

කොවිඩ් – 19 වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා තිබූ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබූ වාහන නැවත ඒවායේ හිමිකරුවන්ට භාර දීමට තීරණය කර තිබේ.

ඒ සඳහා අදාළ පියවර ගන්නා ලෙස රජය විසින් වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top