Advertise with Giraya
Giraya NewsGiraya News
SPORTS

ෂාහිඩ් අෆ්රිඩිටත් කොරෝනා වැළඳෙයි

පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායක ෂාහිඩ් අෆ්රිඩි තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඔහු පවසන්නේ, පසුගිය බ්‍රහස්පතින්දා සිට තමන්ට අසනීප තත්ත්වයකින් පෙළුන බවත් පසුව සිදුකළ පරීක්ෂණයකදී තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වූ බව කියා සිටියා.

සිය සමාජ සුභ සාධක වැඩපිලිවල සමග කොරෝනා වෛරසයෙන් පිඩාවට පත්ව සිටින පාකිස්ථාන ජනතාවට සහන සැලසීම සඳහා හිටපු ක්‍රිකට් නායකයා පසුගිය කාල සීමාව පුරා දැඩි වෙහෙසෙක් ගෙන කටයුතු කරමින් සිටියා.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

Giraya News Alerts

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top