සෑම විශ්වවිද්‍යාලයකම සිව්වන වසරේ විභාග කටයුතු එළඹෙන 22 වනදා සිට ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද (13) පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ඒ මහතා මේ පැවසීය.
එමෙන් ම සිව්වන වසරේ විභාග කටයුතු අගෝස්තු මස 15 වනදා අවසන් කළ යුතු බවද ඒ මහතා ප්‍රකාශ කළේය
