Advertise with Giraya
NEWS

තවත් නාවිකයින් 22කට සුවයි

කොරෝනා වෛරසය ආසාදිත තවත් නාවික හමුදා සාමාජිකයින් 22 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (13) රෝහල්වලින් පිටව ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව, මේ වන විට සුවය ලැබූ සමස්ත නාවිකයින් ගණන 679ක් වේ.

මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් අතරින් 882දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් වේ. දැනට රෝහල්ගතව සිටින නාවික හමුදා සාමාජිකයින් ගණන 203ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top