සිසුන්ට නිසි පරිදි විෂය නිර්දේශයන් ආවරණය නොකර විභාග පැවැත්වීම සුදුසු නොවන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක පවසනවා. එබැවින්, අධ්‍යාපන පොදු සහතික උසස්පෙළ විභාගය ලබන නොවැම්බර් හෝ දෙසැම්බර් මස පැවැත්වීමට කටයුතු කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියි.
මට්ටක්කුලිය ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේ ය.
