Advertise with Giraya
NEWS

වැලි ප්‍රවාහන බලපත් ක්‍රමය තාවකාලිකව අහෝසියි

නැවත දැනුම් දෙන තුරු ඛනිජ ප්‍රවාහනය සඳහා අවශ්‍ය වන ප්‍රවාහන බලපත්‍ර ක්‍රමය තාවකාලිකව ඉවත් කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය දැනුම් දෙයි.

ඒ අනුව, 2020.06.01 වන දින සිට ඉදිරියට තව දුරටත් නැවත දැනුම් දෙන තුරු ඛනිජ ප්‍රවාහනය සඳහා අවශ්‍ය වන ප්‍රවාහන බලපත්‍ර ක්‍රමය තාවකාලිකව ඉවත් කර ඇති බව දැනුම් දෙමින් පොලිස්පතිවරයාට යවන ලද ලිපිය පහතින් දැක්වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top