Advertise with Giraya
NEWS

ආසාදිතයින් ගණන 1875 දක්වා ඉහළට

වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන පරිදි අද (11) පස්වරු 6.00 වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1875 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, අද (11) දිනය තුළ දී තවත් කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

එසේම, අද දහවල් තවත් රෝගීන් 28 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 714ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top