මෙවර මහ මැතිවරණයේ දිගම ජන්ද පත්‍රිකාව ගම්පහ සහ යාපනය දිස්ත්‍රික්කය වෙනුවෙන් මුද්‍රණය කිරිම සිදුකෙරෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. එම දිස්ත්‍රික්ක සඳහා මුද්‍රණය කෙරෙන ජන්ද පත්‍රිකාවේ දිග අඟල් 23ක් වේ.
වැඩිම පළලකින් යුත් ජන්ද පත්‍රිකාව මුද්‍රණය වන්නේ කොළඹ, වන්නි, මඩකළපුව සහ දිඟාමඩුල්ල යන දිස්ත්රික්කයන්ට වන අතර එහි පළල අඟල් 09ක් වනවා.
