Advertise with Giraya
NEWS

මෙවර දිස්ත්‍රික්ක 2කට දිගින් වැඩිම ඡන්ද පත්‍රිකාවක්

මෙවර මහ මැතිවරණයේ දිගම ජන්ද පත්‍රිකාව ගම්පහ සහ යාපනය දිස්ත්‍රික්කය වෙනුවෙන් මුද්‍රණය කිරිම සිදුකෙරෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. එම දිස්ත්‍රික්ක සඳහා මුද්‍රණය කෙරෙන ජන්ද පත්‍රිකාවේ දිග අඟල් 23ක් වේ.

වැඩිම පළලකින් යුත් ජන්ද පත්‍රිකාව මුද්‍රණය වන්නේ කොළඹ, වන්නි, මඩකළපුව සහ දිඟාමඩුල්ල යන දිස්ත්‍රික්කයන්ට වන අතර එහි පළල අඟල් 09ක් වනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top