Advertise with Giraya
POLITICS

මංගලගේ තැන බුද්ධිකට

සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායකවරයා ලෙස කටයුතු කළ මංගල සමරවීර පසුගියදා මැතිවරණ කටයුතු වලින් ඉවත් වීමට ගත් තීරණයත් සමඟම පුරප්පාඩු වී තිබූ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ධූරය සඳහා බුද්ධික පතිරණ පත් කර තිබේ.

අද (11) දිනයේ දී සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම ලබා දීම සිදු කෙරුණි.

නව තනතුර පිළිගැනීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් බුද්ධික පතිරණ පැවසුවේ මාතර දිස්ත්‍රික්කයට නායකත්වය ලබා දීමට තමා සූදානම් බවයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top