Advertise with Giraya
NEWS

කොල්ලුපිටිය පොලිසියේ පොලිස් ස්ථානාධිපති ඇතුළු 30 නිරෝධායනයට

පසුගියදා (06) ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාකරුවන් මැඩපැවැත්වීම සඳහා රාජකාරියේ නිරතව සිටි කොල්ලුපිටිය පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු 30ක් නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව, ඔවුන් සියළුදෙනා අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථානය වෙත නිරෝධායනය සඳහා යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top