Advertise with Giraya
POLITICS

බියකරු සිහිනයක් දිග හැරෙමින් තිබෙන බැවින් අවදි විය යුතුයි – මංගල සමරවීර

අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සහ ලිප්ටන් වටරවුම අසල විරෝධතාවයේ යෙදී සිටි විරෝධතාකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවිර පවසන්නේ පොලීසිය විසින් සාමකාමී විරෝධතාවකට පහරදිම බලය අනිසි ලෙස භාවිතා කිරිමක් බවයි.

එමෙන්ම, ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ද අත්අඩංගුවට ගෙන ඇති බවත් මෙය ‘යහපත් හා සාධාරණ’ සමාජයක් ද? යන්න පිළිබඳව ඔහු විමසයි. එබැවින් ශ්‍රී ලංකාව ඉදිරියේ බියකරු සිහිනයක් දිග හැරෙමින් පවතින බැවින් අවදිවිය යුතු බව ඔහු සිය “ට්විටර්“ ගිණුමේ සටහන් කර තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top