Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලැබෙන්නේ ජුනි 15 නොව ජුනි 29 වන දිනයි

උපකාරක පන්ති පැවැත්වීම සඳහා අවසර ලැබෙනුයේ ජුනි මස 15 වන දින සිට නොව ජුනි 29 වන දිනයේ සිට බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ ඇති උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබා දෙන දිනය 2020 ජුනි 15 වන දින නොව 2020 ජුනි 29 වන දිනය ලෙස සංශෝධනය විය යුතු බවයි.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Giraya News Alerts

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top