Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මහමැතිවරණය අගෝස්තු 05 වන දා

ජුනි මස 20 වන දින පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු මස 05 වන දින පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කරයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ අද රැස්වූ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් විසින් මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් ඒකමතිකව තීරණය කොට ඊට අදාල ගැසට් නිවේදනය අත්සන් කොට මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යැවීමට පියවර ගත් බවද කියා සිටියා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top