Advertise with Giraya
NEWS

උසස්පෙළ හා ශිෂ්‍යත්ව විභාග සැප්තැම්බර් මාසයේ දී

මෙවර උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස 7 වන දින සිට ඔක්තෝබර් 2 වන දින තෙක් පැවැත්වීමට තීරණය කර තිබේ.

එමෙන්ම, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මෙවර සැප්තැම්බර් මස 13 වන දින පැවැත්වීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාව අමතමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ බව පැවසීය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top