Advertise with Giraya
NEWS

මැතිවරණ දිනය පිළිබඳ තීරණය කල් යයි

2020 මහමැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව අවසන් තීන්දුව මේ සතිය තුළ දී ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරනවා. ඔහු මෙය සඳහන් කළේ අද (08) දිනයේ දී මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ය.

මීට අමතරව, ඡන්ද අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය හෙට දිනයේ දී නිකුත් කරන බවත් ඔහු දැනුම් දුන්නා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top