Advertise with Giraya
Giraya NewsGiraya News
Gossip

මංජු තේනුවර මාධ්‍යවේදියා පැවිදි දිවියට

ස්වර්ණවාහිනයේ සහ සිරස මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ මංජු තේනුවර අද (08) දිනයේ දී මාතර විජය සීහ නමින් පැවිදි දිවියට එළඹුණි. ඒ, මිනුවන්ගොඩ භික්ෂු අභ්‍යාස ආයතනයේ දීය.

ස්වර්ණවාහිනියේ කාන්තා වැඩසටහන් අංශයේ කටයුතු කළ ඔහු පසුව සිරස මාධ්‍ය ජාලයේ ක්‍රීඩා සහ ලන්ච් ටයිම් ටීවී ඔස්සේ ජනප්‍රිය මාධ්‍යවේදියකු විය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top