ස්වර්ණවාහිනයේ සහ සිරස මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ මංජු තේනුවර අද (08) දිනයේ දී මාතර විජය සීහ නමින් පැවිදි දිවියට එළඹුණි. ඒ, මිනුවන්ගොඩ භික්ෂු අභ්‍යාස ආයතනයේ දීය.
ස්වර්ණවාහිනියේ කාන්තා වැඩසටහන් අංශයේ කටයුතු කළ ඔහු පසුව සිරස මාධ්‍ය ජාලයේ ක්‍රීඩා සහ ලන්ච් ටයිම් ටීවී ඔස්සේ ජනප්‍රිය මාධ්‍යවේදියකු විය.
