Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

සුවය ලැබූ නාවිකයින් ගණන 453 දක්වා ඉහළට

කොරෝනා ආසාදිත වූ තවත් නාවිකයින් 10 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (06) දින රෝහලින් පිටව ගොස් ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කරයි. ඒ අනුව, සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 453ක් වේ.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයින් ගණන 847ක් වේ. ඒ ඊයේ (05) දිනයේ දී වාර්තා වූ කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයින් දෙදෙදෙනා ද ඇතුළුවය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top