Advertise with Giraya
BUSINESS

ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම 07 වන දා සිට

ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම ලබන 7 වැනිදා සිට ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා 60 කදී අදාළ ගෙවීම් සිදු කිරීමට නියමිතයි.

ඒ අනූව ද ෆිනෑන්ස් ශාඛා පිහිටුවා තිබූ නගරවල ආසන්නතම මහජන බැංකු ශාඛා මගින් අදාළ ගෙවීම් සිදු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top