Advertise with Giraya
NEWS

ඡන්ද අපේක්ෂකයින් සහ දේශපාලන පක්ෂ අනුගමනය කළ යුතු ආචාර ධර්ම ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කරයි

මැතිවරණ කොමිෂන් සභාව මගින් ඡන්ද විමසීම්වලදි තරඟ කරනු ලබන අපේක්ෂකයින් අනුගමනය කළ යුතු ආචාර ධර්ම හා මාධ්‍ය උපමාන ඇතුළත් ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව මාධ්‍ය උපමාන 36කින් සමන්විතව ආදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනය නිකුත් කළ දින සිට ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරිම දක්වා කාලය තුළ ආචාර්යධර්ම පද්ධතිය වලංගු වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.

Giraya News Alerts

මේ අතර මැතිවරණයට ආදාළ තවත් ගැසට් නිවේදනයක් අද (05) දිනයේ ප්‍රකාශයට පත් කිරිමට නියමිත බව රජයේ මුද්‍රණාලය සදහන් කළේය.

අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top