Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

සුවය ලැබූ නාවිකයින් ගණන 426යි

කොරෝනා ආසාදිත වූ තවත් නාවිකයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා අද (04) දින රොහලින් පිටව ගොස් ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කරයි. ඒ අනුව, සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 426ක් වේ.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයින් ගණන 803ක් වේ. ඒ ඊයේ (03) දිනයේ දී වාර්තා වූ කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයින් 31 දෙනා ද ඇතුළුවය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top