කොරෝනා ආසාදිත වූ තවත් නාවිකයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා අද (04) දින රොහලින් පිටව ගොස් ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කරයි. ඒ අනුව, සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 426ක් වේ.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයින් ගණන 803ක් වේ. ඒ ඊයේ (03) දිනයේ දී වාර්තා වූ කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයින් 31 දෙනා ද ඇතුළුවය.
