Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධ චක්‍රලේඛයක්

පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සහ ක්‍රමවේද ඇතුළත් චක්‍රල්ඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රෙස්කර මහතා සඳහන් කරන්නේ අදාළ චක්‍රලේඛය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හරහා සියලුම පාසල් හා අධ්‍යාපන ආයතන වෙත යොමුකිරිමට කටයුතු කර ඇති බවයි.

ඒ අනුව, පාසල් යළි ආරම්භ කිරිමට පෙර හා ආරම්භ කිරීමෙන් අනතුරුව චක්‍රෙල්ඛයට අනුකුලව කටයුතු කිරීම අනිවාර්යය බව අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රෙස්කර මහතා සඳහන් කළේය.

Giraya News Alerts

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු මස 13 වන දින සිට පාසැල් වසා දැමීමට රජය විසින් තීරණ කරන ලදී.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top