Advertise with Giraya
NEWS

හිටපු ආණ්ඩුකාර මාෂල් පෙරේරා අභාවප්‍රාප්ත වේ

හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මාෂල් පෙරේරා මහතා කොළඹ රෝහලක දී අද (30) දින අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු ඌව, සබරගමුව හා දකුණු පළාත්වල ආණ්ඩුකාර ලෙස කටයුතු කර තිබේ.

මාෂල් පෙරේරා මහතා බදුල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියාණන් ද වෙයි.

මිය යන විට ඔහු 88 වැනි වියේ පසු විය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top