හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මාෂල් පෙරේරා මහතා කොළඹ රෝහලක දී අද (30) දින අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු ඌව, සබරගමුව හා දකුණු පළාත්වල ආණ්ඩුකාර ලෙස කටයුතු කර තිබේ.
මාෂල් පෙරේරා මහතා බදුල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියාණන් ද වෙයි.
මිය යන විට ඔහු 88 වැනි වියේ පසු විය.
